ඉතින් ආයුබෝවන්

ආරම්භය  ගතිමි ඔබෙන්

නිසංසල දිය කඩිත්තක දිය දෝතක් ගන්නට මට සිතුනි…එනමුදු …ඔබ දු‍ටු කල මා තුල වු පිපාසය නිවුනි….අකුරු එකිනෙක අමුනා පද වැල් ගොතන්න කියු ඔබ අද සිටියා නම්……
ඔබ තරම් තුටින් ඉපිලයන කෙනෙකු ගැන මා දන්නේ නැත……..

මා ලියනා හැම වදනක් තුලම ඉන්නේ ඔබය…මන්ද ඔබ කී ලෙස අප දැන් දෙදෙනකු නොවන බැවිනි……මෙහි ලියවෙන මුතු අකුරු ඔබට උපහාර වේවා…….!

Advertisements

~ විසින් akilafdo මත අප්‍රේල් 2, 2010.

One Response to “ඉතින් ආයුබෝවන්”

  1. ම් ම් ලියනවා කියලා දන්නවා උනාට මෙහෙම ලියනවා කියලා දන්නේ අදනේ. කොහොම උනත් හරි ලස්සනයි. අත්අරින්නේ නැතුව දිගටම ලියන්න. අපි ඉන්නවානේ බලන්න. 🙂 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: